colombotimes.lk
සිංහල | English

18 May 2024

CWC23 - SL Vs NZ | කාසියේ වාසිය නවසීලන්තයට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (09) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නවසීලන්තය සමත්වුණා.

 
ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)