colombotimes.lk
සිංහල | English

18 October 2024


මහ බැංකුව ගත් අලුත්ම තීරණය මෙන්න



ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.25% සහ 9.25% මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගන්නා බවයි.  

(colombotimes.lk)