colombotimes.lk
සිංහල | English

18 May 2024

චෙන්නායි සුපර් කිංග්ස් නායකත්වයේ වෙනසක්



IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නව නායකත්වය රුතුරාජ් ගයික්වාඩ් විසින් දරනු ලබයි.  

මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඉන්දීය හිටපු ප්‍රබල පිතිකරු මෙන්ම හිටපු නායකයෙක් ද වූ මහේන්ද්‍ර සිං ධෝනි විසින්.
(colombotimes.lk)