colombotimes.lk
සිංහල | English

19 May 2024

WATCH VIDEO | චීන යාත්‍රාවක් පිලිපීන බෝට්ටුවලට ප්‍රහාර එල්ල කරයි



චීන යාත්‍රාවක් විසින් පිලිපීන බෝට්ටුවලට ජල ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජල කාලතුවක්කුවක් භාවිතා කිරමින් මෙම ප්‍රහාර එල්ලකර ඇති බව සඳහන්.

මේ හේතුවෙන් දෙරට අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)