colombotimes.lk
සිංහල | English

01 May 2024

PHOTOS | පාලිත තෙවරප්පෙරුම ගැන ජනතාව තැබූ සටහන්



එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීම හේතුවෙන් පසුගිය බ්‍රහස්ප්‍රතින්දා අභාවප්‍රාප්ත වූණා.

ඒ මහතාගේ හදිසි වියෝව සැල වූ විගස ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කළුතර ශික්ෂණ රෝහල අසළට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවෙන් ජනතාව තැබූ facebook සටහන් කිහිපයක් පහතින්,
(colombotimes.lk)