colombotimes.lk
සිංහල | English

16 September 2024


රේගුවෙන් වාර්තාගත ආදායමක්



2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් සඳහන් කළේ 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5ක ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවයි.

(colombotimes.lk)