colombotimes.lk
සිංහල | English

19 September 2024


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ග්‍රෑන්ඩ්පාස්හීදි අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 350ක් සමඟ සැකකරුවෙක් ඊයේ (15) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ 46 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)