colombotimes.lk
සිංහල | English

19 September 2024


වසර 11ක් සිරකඳවුරේ සිටි රැඳවියෙක් පළා යයි



වසර 11ක් පුරා පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙහි රඳවා සිටි රැඳවියෙක් පළා ගොස් තිබෙනවා.

මෙලෙස පළා ගොස් ඇත්තේ අවුරුදු 54 හැවිරිදි වියේ පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ මෙම රැඳවියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවයි.

(colombotimes.lk)