colombotimes.lk
සිංහල | English

19 May 2024

ඩනිෂ් අලි ඇප මත මුදාහරී



කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනුණු ධානිෂ් අලී ට ඇප ලබාදී තිබෙනවා.

කොටුව පොලීසිය විසින් ඔහුව ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇති අතර අලුත්කඩේ ප්‍රධාන මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙලෙස ඇප ලබාදී ඇති බව සඳහන්.
(colombotimes.lk)