colombotimes.lk
සිංහල | English

04 May 2024

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ඇමති අද දිවයිනට



චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයන් මහත්මිය අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඇය දෙදින නිල සංචාරයක් සඳහා අද (23) මෙලෙස දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරයේදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.
(colombotimes.lk)