colombotimes.lk
සිංහල | English

07 October 2024


නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත සිය ධූරයේ වැඩ අරඹයි



නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර අද (07) පෙරවරුවේ රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරී ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විශ්‍රාම ගැනීම හේතුවෙන් එම ධූරයට නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර පසුගියදා පත් කළා.

(colombotimes.lk)