colombotimes.lk
සිංහල | English

07 October 2024


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි



අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (07) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දී තිබෙනවා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇති පසුබිමක ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)