colombotimes.lk
සිංහල | English

07 October 2024


කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) ඒකක 111.15කින් ඉහළ ගොස් තිබෙනවා.

එහි අගය සටහන් වුණේ 12,164.64ක් ලෙසයි.

ඒ අනුව දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.77ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)