colombotimes.lk
සිංහල | English

07 October 2024


මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට ?



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඔහු අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.   

(colombotimes.lk)