colombotimes.lk
සිංහල | English

07 October 2024


ඉතිහාසයේ ප්‍රථම වතාවට CIDයේ අධ්‍යක්ෂ ධූරයට කාන්තාවක්



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිළධාරිනියකගේ නමක් යෝජනා වී තිබෙනවා.

මෙලෙස යෝජනා වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ නමයි.

2007 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස සේවයට එක් වුණු ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියද හදාරා තිබෙනවා.

(colombotimes.lk)