colombotimes.lk
සිංහල | English

18 May 2024

ඩිල්ෂාන් මධුශංකට මෙවර IPL තරගය තහනම් වෙයි



ඩිල්ෂාන් මධුශංකට ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු IPL තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ වෙනුවට දකුණු අප්‍රිකාවේ Kwena Maphaka ආදේශ කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)