02 April 2025


නව පවුල් ලක්ෂ 4කට අස්වැසුම



අස්වැසුම ලැබිය යුතු එහෙත් මේ වන විට එම ප්‍රතිලාභය නොලැබෙන පිරිසක් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

 ඒ බුත්තල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජුනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුත්නි අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවයි.


(colombotimes.lk)