2025 ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය 'Anora' චිත්‍රපටය හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.
එම චිත්‍රපටය ෂෝන් බේකර් විසින් අධ්‍යක්ෂණය කළ අතර, ඔහුට හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි ඔස්කාර් සම්මානයද හිමිවුණා.
'Anora' යනු 2024 වසරේදී තිර රචනය කර, අධ්‍යක්ෂණය කර සංස්කරණය කරන ලද ඇමෙරිකානු ආදර හාස්‍ය - නාට්‍ය චිත්‍රපටයක්.
(colombotimes.lk)