01 July 2025

logo

තැපැල් ඡන්දයේ දින නිකුත් වෙයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් මස 22, 23, 24යන දිනයන්වල පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා 28 සහ 29 යන දිනයන්වලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවයි.

  

(colombotimes.lk)