colombotimes.lk
සිංහල | English

19 May 2024

බිත්තර ආනයනය නැවතත්



දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)