colombotimes.lk
සිංහල | English

17 May 2024

වතු සේවක වැටුප අර්බුදයක



වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මෙම අවස්ථාවේ එය ඉටු කිරීමට හැකියාවක් නොමැති බව වතු හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ රජය මෙම තීරණය ගෙන ඇත්තේ, තමන් සමඟ සාකච්ඡාවකින් තොරව බවයි.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (02) වතු හිමිකරුවන්ගේ සංගමය විසින් කොළඹදී කැඳවා තිබෙනවා.
(colombotimes.lk)