colombotimes.lk
සිංහල | English

17 May 2024

පරාටේ නීතිය අත්හිටුවීමේ කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය



පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

පරාටේ  නීතියට යටත්ව බැංකු සමඟ ගනුදෙනු කළ සියලු පාර්ශවයන්ට බැංකු සමඟ සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබා දෙන ලෙසට ද නිර්දේශ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ.

එම නිවේදනය පහතින්,
(colombotimes.lk)