colombotimes.lk
සිංහල | English

19 May 2024

WATCH VIDEO | ඔස්ට්‍රේලියාවට ඉහළින් අත්භූත එළි සැරිසරයි



ඊයේ (08) රාත්‍රියේ ගිනිකොන දිග ඕස්ට්‍රේලියාවට ඉහළින් අහස හරහා විශේෂ ආලෝකයක් දර්ශනය වී තිබෙනවා.

මෙය උල්කාපාත වර්ෂාවක් විය හැකි බවට බොහෝ දෙනෙකු සැක පළකර තිබුණා.

නමුත් මෙම එළි රුසියානු රොකට්ටුවක නටබුන් විය හැකි බව ඕස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.

එම ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කළේ, රුසියානු Soyuz-2 නැමති රොකට්ටුවක් නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීම මෙලෙස දිස්වන්නට ඇති බවයි.
(colombotimes.lk)