colombotimes.lk
සිංහල | English

18 May 2024

Fox Hill අනතුරින් දිවි අහිමි වූවන්ට වන්දි මුදලක්



Fox Hill රිය අනතුරින් දිවි අහිමි වූ සහ තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

අමාත්‍යාංශය පැවසුවේ දිවි අහිමි වූ පුද්ගලයින් 7දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දෙන බවයි.

ඒ අනුව තුවාල ලැබූ එක් අයෙකුට ලබා දෙන වන්දි මුදල් දැක්වෙන්නේ රුපියල් 250,000ක් ලෙසයි.
(colombotimes.lk)