colombotimes.lk
සිංහල | English

17 May 2024

ජී. එල්. පැත්ත මාරු කරයි



ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළා.

මේ වනවිට ජී. එල්. පීරිස් මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරනවා.
(colombotimes.lk)