colombotimes.lk
සිංහල | English

18 May 2024

වාහන ආනයනයට අවශ්‍ය ඉඩ ලබා දෙන්න - වාහන ආනයනකරුවන්ගේ සංගමය



වාහන ආනයනය සඳහා අවශ්‍ය ඉඩ සලසන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. 

කෙසේවෙතත් රථවාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)