colombotimes.lk
සිංහල | English

18 May 2024

SL vs BAN 1st ODI ජනිත් ලියනගේගෙන් අර්ධ ශතකයක්



බංගලාදේශය සමග පැවැත්වෙන පළමු එක් දින තරඟයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ජනිත් ලියනගේ සමත් වුණා.

ඊට හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

(colombotimes.lk)