colombotimes.lk
සිංහල | English

04 May 2024

PHOTOS | හැටන් නගරයට තද වැසි



හැටන් නගරයට ඊයේ (20) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පිහිටි එම්. ආර් කඩවීදිය ප්‍රදේශයේ නිවාස සහ වෙළඳසැල් රැසක් ජලයෙන් යටවීමෙන් ජනතාව පීඩාවට පත් වී තිබෙනවා.

එලෙස පීඩාවට පත් ජනතාව කියා සිටියේ, හැටන් දික්ඔය නගර සභාව මඟින් ජලය ගලා බසින කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් වැසි ජලය තම නිවාස සහ වෙළඳසැල්වලට කාන්දු වන බවයි.
(colombotimes.lk)