colombotimes.lk
සිංහල | English

18 May 2024

WATCH VIDEO | මේ ලක්ෂණ තියෙනවා නම් ඔබටත් හෝමෝන සම්බන්ධ රෝගයක්



හෝමෝන කියන්නේ අපේ ශරීරයේ විශාල කාර්යයක් ඉටු කරන දෙයක්.

ශරීරයේ වර්ධනය තීරණය කරන ප්‍රධාන සාධකය වෙන්නෙත් හෝමෝන ක්‍රියාකාරිත්වය.

ඒ වගේම තමයි අපේ ගැහැණු හෝ පිරිමි බවේ ගති ලක්ෂණ වල ප්‍රධානම තීරකයා වෙන්නේ හෝමෝන.

ඉතින් අද අපි කියන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ අසමානතාවය හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ ගැන.

ඒ ගැන සම්පුර්ණයෙන්ම දැනගන්න මේ Video එක බලන්න.
(colombotimes.lk)