colombotimes.lk
සිංහල | English

18 May 2024

2023 වසරේ ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගැනීමට චමරි අතපත්තු සමත් වුණා.

එක්දින පිතිකරන ශ්‍රේණිගත කිරීම් වල පළමු තැන රැඳී සිටින ඇය මේ වන විට තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ද වනවා.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබමින් කියා සිටියේ ' අවසානයේ මගේ සිහිනය සැබෑ වුණා.' යන්නයි.
(colombotimes.lk)