colombotimes.lk
සිංහල | English

18 May 2024

බන්ධනාගාරගත කරන සුළු වැරදිකරුවන් නිවාස අඩස්සියට



සුළු වැරදි සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර තිබෙන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන පණත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
(colombotimes.lk)