colombotimes.lk
සිංහල | English

04 May 2024

ඉන්දියාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් වෙයි



මේ වන විට ඉන්දීය ආර්ථිකය වඩාත් ශක්තිමත් වී අභියෝග සඳහා ඔරොත්තු දෙන තත්වයට පත්ව තිබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

එය කාර්තුවෙන් කාර්තුවට ශක්තිමත් වන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තුන්වන කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය දැක්වූයේ 8.4%ක් ලෙසයි.
(colombotimes.lk)