colombotimes.lk
සිංහල | English

04 May 2024

ඉරාන ජනපති හෙට මත්තලින් දිවයිනට



උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා සිය පාකිස්ථාන සංචාරයෙන් පසුව හෙට (24) දින ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු මෙරටට පැමිණෙන්නේ එක් දින සංචාරයක් සඳහා බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)