colombotimes.lk
සිංහල | English

04 May 2024

ඉරාන ජනපති අනිද්දා දිවයිනට



ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා අනිද්දා (24) මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.
 
එම වාර්තාවල දැක්වෙන්නේ ඉරාන ජනාධිපතිවරයාගේ පාකිස්ථාන සංචාරයකින් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සිදු කරන බවයි.
 
කෙසේ වෙතත් ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දින ගණන මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ.
(colombotimes.lk)