colombotimes.lk
සිංහල | English

02 May 2024

ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාර



ඊශ්‍රායලය විසින් ඉරානයේ නගර කිහිපයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන ගුවන්තොටුපොල සහ ගුවන් නාවික සමාගම කියා සිටියේ, ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ ෂිරාස් යන ප්‍රදේශ කිහිපයක ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් අතර මේ වන විට නැවතත් ගුවන් ගමන් ආරම්භ කර තිබෙන බවයි.

එමෙන්ම මේ වන විට ගැටුම්කාරී තත්වය සමනය වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)