colombotimes.lk
සිංහල | English

18 May 2024

ජපාන විදේශ කටයුතු අමාත්‍ය‍වරිය දිවයිනට



ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය යොකෝ කමිකාවා මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.
 
මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානයේ සහයෝගය තවදුරටත් ලබා දීම ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියගේ සංචාරයේ අරමුණ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජපන් විදේශ කටයුතු අමාත්‍ය‍වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මෙරට නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.
(colombotimes.lk)