colombotimes.lk
සිංහල | English

18 May 2024

මෙතෙක් නෙළුම් කුළුණ නැරඹූ පිරිස ගණනය කරයි



නෙළුම් කුළුණ නැරඹීමට 7,522ක පිරිසක් ඊයේ (24) පැමිණි බව Colombo Lotus Tower Management Company සමාගම නිවේදනය කළා.

ඒ අනුව දේශීය නරඹන්නන් 7,285 ක් සහ විදේශීය අමුත්තන් 237 ක් කුළුණ නැරඹීමට පැමිණ ඇති බව සඳහන්.

එමෙන්ම 2022 සැප්තැම්බර් 15 වැනිදා සිට දේශීය අමුත්තන් 1,400,444ක් සහ විදේශිකයන් 42,297ක් කුළුණ නැරඹීමට පැමිණ තිබුණා.
(colombotimes.lk)