colombotimes.lk
සිංහල | English

19 May 2024

මතීෂ පතිරණ යළි ලංකාවට



ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පාදයේ ආබාධයකට ලක්ව තිබෙනවා.

නිල වශයෙන් මේ බව නිවේදනය කර ඇත්තේ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඔහු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බවයි.
(colombotimes.lk)