colombotimes.lk
සිංහල | English

17 May 2024

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකාව ජාත්‍යන්තර පිටියෙන් සමුගනී



ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන මෙග් ලැනින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, තරග 241 ක් ක්‍රීඩා කරමින් ලෝක කුසලාන ශූරතා හතක් දිනා ගැනීමෙන් අනතුරුවයි.

එම ශූරතා අතරට 20-20 ලෝක කුසලාන ශූරතා හතරක්, ඕවර 50 ලෝක කුසලාන ජයග්‍රහණයක් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් ඇතුලත් වනවා.
(colombotimes.lk)