සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අද (31) රාත්‍රියේ සිට කිරි තේ කෝප්පයක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ රු. 10කින්.
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ කිරිපිටි මිල අඩු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
(colombotimes.lk)