colombotimes.lk
සිංහල | English

18 May 2024

2024 LPL | මෙවර LPL පිටියට විදේශීය ක්‍රීඩකයින් 500කට අධික පිරිසක්



2024 LPL සඳහා විදේශීය ක්‍රීඩකයින් 500කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී තිබෙනවා.

ඒ, පාකිස්ථානය, නවසීලන්තය, බටහිර කොදෙව්, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල්වලින්.

මෙම T20 තරගාවලිය ජූලි 1 වනදා සිට 21 දක්වා පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)

May be an image of text