colombotimes.lk
සිංහල | English

19 May 2024

Musk සහ Zuckerberg ගේ සටන X ඔස්සේ විකාශය කරයි



Elon Musk සහ Mark Zuckerberg ගේ සටන X ඔස්සේ විකාශය කිරීමට සූදානම් බව Musk පවසනවා.

ඔවුන් දෙදෙනා සිදුකිරීමට නියමිත සටනේ සැබෑ ස්වරූපය පිළිබඳව තවමත් පැහැදිලි අදහසක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නමුත් Elon Musk විසින් මෙම සටන සඳහා තමන් බර ඉසිලීම පුහුණු වන බව නිවේදනය කළා.

මීට අමතරව තමන් එළඹෙන අගෝස්තු 26 වන දින සටන සඳහා සූදානම් වනු ඇති බව Mark Zuckerberg පවසා තිබුණා.
(colombotimes.lk)