colombotimes.lk
සිංහල | English

17 May 2024

ආචාර්ය නලින් ද සිල්වා මහතා දිවි ගමනට සමු දෙයි



මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 79 වන වියෙහි පසු වුණා.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරයේද කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)