colombotimes.lk
සිංහල | English

04 May 2024

ජාතික ජන බලවේගයේ මැයි රැළිය 4කට බෙදෙයි



ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ජාතික ජන බලවේගය සිය මැයි දින රැළිය මැයි මස 01 වැනිදා උතුර, උතුරු මැද, දකුණ, සහ බස්නාහිර යන පළාත්වල ප්‍රධාන නගරයන්හිදී  පැවැත්විමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව යාපනය, අනුරාධපුරය, මාතර සහ කොළඹදී එම රැළි පැවැත්විමට නියමිත බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.
(colombotimes.lk)