colombotimes.lk
සිංහල | English

18 May 2024

සෞඛ්‍ය සේවයට නව පත්වීම්



මෙරට සෞඛ්‍ය සේවයට ඉදිරි සති දෙක තුළ නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු බඳවාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 

එමෙන්ම හෙද සේවාව සඳහා ද ඉදිරි මාසයේදී 2,200ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා. 
 
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)