colombotimes.lk
සිංහල | English

18 May 2024

නව කම්කරු නීති පනත් කෙටුම්පත කඩිනමින්



නව කම්කරු නීති පනත් කෙටුම්පත කඩිනමින් කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. 

පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් නව කම්කරු නීති පනත් කෙටුම්පත සකස් කරන බව සදහන්. 
 
එම පනත් කෙටුම්පත සඳහා මේ වන විට යෝජනාවලියක් සකස් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 
 
කම්කරු අමාත්‍යාංශයේ දී පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
(colombotimes.lk)