colombotimes.lk
සිංහල | English

03 May 2024

උතුරු කොරියානු නායකයා යුද ටැංකියක් පදවයි



උතුරු කොරියාව විසින් නිෂ්පාදනය කරන ලද නවීන මාදිලියේ යුද ටැංකියක් හමුදා අභ්‍යාසයකදී පැදවීමට එරට ජනාධිපති Kim Jong Un කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව යුද ටැංකියේ ප්‍රහාරක හැකියාව සම්බන්ධයෙන් ඔහු සිය සතුට පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)