colombotimes.lk
සිංහල | English

18 May 2024

සාමාන්‍ය පෙළ විභාග අයදුම්කරුවන්ට දැනුම්දීමක්



අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙල අද (04) දිනයෙත් ක්‍රියාත්මක බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසුවේ ඒ සඳහා කොළඹ, ගාල්ල, කුරුණෑගල, නුවරඑළිය, වවුනියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික් කාර්යාල අද දිනයේ පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බවයි.
(colombotimes.lk)