colombotimes.lk
සිංහල | English

02 May 2024

පාලිත තෙවරප්පෙරුමගේ දේහයට අවසන් ගෞරව දැක්වීම අද



අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ අද පස්වරු 2.00ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික කටයුතු සිදුකරන බවයි.  

ඉන් අනතුරුව ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසාන භූමියේදී දේහය මිහිදන් කිරීම සිදු කරනු ලබනවා.
(colombotimes.lk)