colombotimes.lk
සිංහල | English

03 May 2024

වතු කම්කරුවන් උද්ඝෝෂණයක



තම දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් අද (21) සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවයේ නිරත වෙමින් පොල් ගැසීමක්ද සිදු කර ඇති බව සඳහන්.

එළඹෙන 24 දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව අසාර්ථක වුවහොත් තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් අඛණ්ඩ වර්ජනයක නිරත වෙමින් වතු සංගම් සියල්ල එක්ව උද්ඝෝෂණ මාලාවක් සිදු කරන බව වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)